Posts

හැමදාම රට ඉන්නද කල්පනාව ?

Image
හැමදාම රට ඉන්නද කල්පනාව ? හොදයි ,  ගතවෙලා ඉන්න සියලුම දෙනා ආදරයෙන් පිලිගන්නවා. අද මේ කියන්න යන්නේ ඔයාලගේ ජීවිතය වෙනස් කරන දෙයක් ගැන. ජිවිතේ හැම දෙයක්ම අමතක කරලා සතුට කියන දේ අතැරලා,  පවුලේ අයගේ සතුට වෙනුවෙන් රට යන්නේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන.එහෙම රට ගිහින් සැප විදිනවා කියලා අනිත් අය හිතාගෙන හිටියට ඇත්තටම එහෙම නෙවෙයි. ඔබ එතරම් මහන්සි උනත් අනිත් අයට එක දැනෙන්නේ නැහැ. එහෙම කියලා හැමදාම රට ඉන්න බැහැ. ඒ නිසා ඔයාලගේ ජිවිතේ වෙනස් කරන තීරණ  ඔයාලට ගන්න වෙනවා.  මේ Course එකේ තියන්නේ රට ඉදන් ලංකාවට එන කෙනෙක් ට කරන්න පුළුවන් Business/Jobs  50 ගැන විස්තර. Video වලින්ම උගන්වන නිසා ගොඩක් ලේසියි = ඉගෙන ගන්න. ඉතින් මේ Course එක  අවසාන කරන ඔයාට බය නැතුව ලංකාවට ඇවිත් business එකක් පටන්ගන්න පුළුවන්. අපහු රට ගිහින් කට්ට කන්න ඕනි නැහැ. ඔයා රට ඉදන් හොයන ගානට වඩා 10 ගුණයක් ලංකාවේ ඉදන් උපයන්න පුළුවන්. එකට ඔයා සිංහලද දෙමළද මුස්ලිම්ද , ගැහැණු ද පිරිමිද කියන එක අදාල නැහැ. ඔයාගේ වයස කියද කියන එක අදාල නැහැ.  මේ Course  එක පිටපත් තියන්න්නේ ඉතාමා සීමිත ප්‍රමාණයක්, 100ක් විතරයි.  Course එක ගැන විස්තර  තවත් දැනගන්න  ප